FREEDOMOFEXPRESSIONSRILANKA

For press freedom by Sunanda Deshapriya

  •  

    December 2009
    M T W T F S S
    « Nov    
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031  
  • Watch videos at Vodpod and other videos from this collection.

kavi

වන්නියේ අවුරුදු

එරොබොදු මල් කුමට
අවුරුදු ළඟයි කීමට
කොවුලනි ගයන්නේ
හංස ගීයද
අවුරුදු කඳබැදන්
නෑදැ ගමන් කුමකට
උතුරේ විසාලානුවරට
අබැටක් සොයා නොයනෙමි
කිසිවෙකු නොමළ ගේකට

ලිහිණි
08 . 04 . 2009

Tng i;=gqo

.Eia ji úo

mrdch l< .ß,a,ka ±l

Tng i;=gqo””””””””””’

jufk jEfyk fof;d,ls’

yqiau ysrjqK mmqjls’

±ù yu.sh isrerls’

;Èka fu<jqKq iqr;ls’

me;=ï k<shk fofk;ls’

ta wi, ys|

uD; lf,anr .Kka l< úg

Tng i;=gqo”””””””””’

nla ufya mdf<diajfla i| u,dksl ù

u< f.hl iqÿ fldählaj

f.d,af.d;djg Wäka mdhhs’

.Eia W÷kl yqiau w,a,k

bkaÈ ihqf¾ ìcq wegh isyskhl mdfjhs’

isyskfha ri jEfykd úg

Tng i;=gqo””””””””

iod;kslj l=reishu fo Wfrys ord .;a

cd;shg weK .ik úg Wka k`.k fl¢ßh

fldjq,a rK .S iu`. uqiq ù lk jeflk úg

Tng i;=gqo””””””””””””

w{d; l¾;D 2009 wfm%a,a


<!– /* Font Definitions */ @font-face {font-family:FMAbhaya; panose-1:0 0 4 0 0 0 0 0 0 0; mso-font-charset:0; mso-generic-font-family:auto; mso-font-pitch:variable; mso-font-signature:131 0 0 0 9 0;} @font-face {font-family:TTE2856A38T00; panose-1:0 0 0 0 0 0 0 0 0 0; mso-font-charset:0; mso-generic-font-family:auto; mso-font-format:other; mso-font-pitch:auto; mso-font-signature:3 0 0 0 1 0;} @font-face {font-family:TTE2852890T00; panose-1:0 0 0 0 0 0 0 0 0 0; mso-font-charset:0; mso-generic-font-family:auto; mso-font-format:other; mso-font-pitch:auto; mso-font-signature:3 0 0 0 1 0;} /* Style Definitions */ p.MsoNormal, li.MsoNormal, div.MsoNormal {mso-style-parent:”"; margin:0cm; margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:12.0pt; font-family:”Times New Roman”; mso-fareast-font-family:”Times New Roman”; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-language:AR-SA;} @page Section1 {size:612.0pt 792.0pt; margin:72.0pt 90.0pt 72.0pt 90.0pt; mso-header-margin:36.0pt; mso-footer-margin:36.0pt; mso-paper-source:0;} div.Section1 {page:Section1;} –>
/* Style Definitions */
table.MsoNormalTable
{mso-style-name:”Table Normal”;
mso-tstyle-rowband-size:0;
mso-tstyle-colband-size:0;
mso-style-noshow:yes;
mso-style-parent:”";
mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt;
mso-para-margin:0cm;
mso-para-margin-bottom:.0001pt;
mso-pagination:widow-orphan;
font-size:10.0pt;
font-family:”Times New Roman”;
mso-ansi-language:#0400;
mso-fareast-language:#0400;
mso-bidi-language:#0400;}

ikaiqkah ta lgy`v”

ikaiqkah ta lgy`v”’

ikaiqkah ta y`v”

jkaksfhka wefik ta lgy`v’

miqìfuka fI,a mqmqrkd y`v ueo jqj

Tfn y`v ikaiqkah uñ;=r’

.ia .,a hg jeà f,a .,k

uy¿ mshjreka ueo isg”

f.daks lene,a,la u; mK wÈk

Tfíu orejd wi, ys`o”

.s,kqkag fnfy;a fkdue;sj

ñhefoñka isák nj

mjik Tfn ikaiqka y`v’

wyrla fkdue;s nj lsysm Èklska

mjik úgÈ jqj ikaiqkah ta y`v’

id .sks fkd±kafuka

we;s úKso ta ikaiqka nj’

wdydr b,a,d y`vk

<udfjl=f.a je<mqfuka

fkdmEreKq y±;sj flf,i

ikaiqkaj isáfhao fidfydhqr’

Bfha o ish .Kkska urd ±uqK nj

mjikd úg §o Tfí lg y`v ikaiqkah’

<udfjl=f.a f,a .,k fl`Èßh

fkdweiqkq ksidfjka foda

mshhka úfhda ÿl fkdye`.=fKkafoda

bmÿfKa ta uyd wlïms; lg y`v’

wo Èk f.ù hk

Ôj;=ka u<jqka njg

fmr<k ;;amr w;r

fldf;la kï uD;fYaI tla lsÍug

Tng isÿfj±hs fkd;el=fukafoda

ljqreka Tfnu úiqKq jQ

w;amd wyq<kq we;a±hs

kslïj;a fkdis;=fKkafoda

fï ;rï ikaiqkaj miqjkqfha uñ;=r’

ke;” ug ±fka

ta lg y`v yd uqiqjq

id mji iy oreÿl o

ñhEÿK uõmshka wi, Tn

yoj;ska je<fmkd y`vo

ksoyfia fkdñheÿK isyskh

;du ±,afjkd iqj`oo’

tfia kï fldhska tkafko”

ud fkdikaiqka lrk

fidúka ñi fldúka fkdfmf<k

Tnf.a fï ikaiqka lg y`v’

jgyd.;sñ uu

Tfn lgy`v ;=< wefik

b;sydifha i;sr úksiqre ir

tfyhsks fujka ikaiqka nj’

jgyd .;sñ uu

ta úvdnr ;shqKq weia

ud mid lr

ñksia YsIgdpdrfha udhsïo wyquq¨o

úksúo olsk nj’

tfyhsks ta wlïms; nj’

ud fkdikaiqka lrk

wlïms; ikaiqka y`v”’

wð;a iS fyar;a – 2009 wfm%a,a


nupankaviya

iqo¾Ykd

zzmqÿl=äbßmamqfjka kef`.kysr iriúfha l,d mSGhg wd rùkaøka iqo¾Ykd YsIHdj ;u foudmshka .ek wdrxÑhla ke;sfhka isrerg .ska ;ndf.k ish Èú kid .kSZZ

hqo .skss yeuodu ol=Kg m%o¾Ykd

W;=ru y`v;aÈ;a ol=Ku Woï jqKd

mqÿl=äbßmamqj oEig úo¾Ykd

.skaor fldhs ;rï isis,o iqo¾Ykd’

ÿj mek kegQ meá l, ÿgq m%Nd;h

ieKska .sf,k i| we;=<; m%md;h

m%md;fha weúf,k i| foudmsh

b;ska ug l=ug wkqkf. Wmdêh’

u,la jqK;a mQÈkakg ìula fj;S

ìu;a wysñ l< fonreka iskyfi;S

uj;a” uõìu;a oEig fmfkkake;S

.=jka .enl mdhdúo wrekao;S’

ysf;a ysre oyla ±,afjk l, ksn|

fkf;a kef`.k f,daosh .`. ksula fjo

wfma f,djl” wms wms hk l, weúo

.skaor jqK;a iqkaor fjkjd in|’

l¾;D w{d;hs  23′03′2009

mama

c.;a fla tosrsisxy

තුවක්කුව නුඹේ

දැනේ උණූසුම
නුඹේ තුවක්කු බටයේ
මගේ කන අසළ
දැනේ වෙඩි බෙහෙත් ගඳ
නොඅඩුව

නිසැකවම නුඹ
පත්තු කරන්නට ඇති වෙඩිල්ලක්
මොහොතකට කළියෙන්
මා සොයා එන්නට පෙරාතුව

දැනේ හදවත පතුළටම
මගේ සගයා ගේ
අවසන් සුසුමෙහි බර
නුඹ එන්නටත් පෙර

නොදැන සිටියා නොවේ
ඉක්මණින් නුඹ එතැයි
මා සොයා

මරණය බියකරුය
සිහිපත් කරවයි
බියසුළු නුඹේ තුවක්කුව

මා පිටුපසින් සිට
නුඹ බලා සිටින බව දැනෙයි
වෙවුළන්නේදැයි මා සුරත
කඩදහිය මත රැඳි

සැබෑවකි
හදවත සැළෙයි
එනමුදු බෝ දැඩිය
පන්හිඳ උසුළණ ඇඟිළි තුඩු
නවතනු නොහැකිය
ලියැවෙන මෙවදන්

විස්මයෙන් නුඹේ ඇහි බැමි
ඉහළ එසැවෙනු ඇති
මට මැවී පෙනෙයි
වියරු සතුටකි මසිතට
මේ නුඹේ විස්මය

නවතනු නොහේ මේ පන්හිඳ
ලියන්නට ඇවැසිය
තව එක් වදනක් හෝ
නුඹේ තුවක්කුව
පත්තුවන්නට පෙර

නොවෙහෙසෙන්න ගලවා දමන්නට
මා බිම වැටුණ පසුව
සුරතෙහි ගුලිව ගත්
මගේ පන්හිඳ
එය නුඹට අයිති නැත

2008 ජූනි 1

ජගත් ජේ එදිරිසිංහ